Blood Donation Program Srilanka Universal Human rights Organization

පසුගිය සෙනසුරාදා දින පැවති ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව නිමවුණා. ඒ සදහා සහභාගීවූ සැමට ස්තුතියි! ගම්පහ රතුකුරුස සංවිධානය, දෙහිවල උතුර සිංහ සමාජය සහ අප සංවිධානයේ එකතුවෙන් එම වැඩසටහන වඩුවේගමදී පැවැත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top