Heart to Heart Program Universal Human Rights Organization

25වන දින කිරුලපනදී පැවැත්වූ සමාජ සත්කාරක වැඩසටහන (වෛද්‍ය සායනය)ඉතා සාර්ථක අන්දමින් නිමකර ගැනීමට අපට හැකිවුණා.
ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන්
Wellness Ceylon Hospital සභාපතිතුමා Lion අමිල බස්නායක සහ අපගේ ආදරනීය උප සභාපතිනිය Wellness Ceylon Hospital අධ්‍යක්ෂකතුමිය එමෙන්ම සම්බන්ධීකරණ වෛද්‍යතුමිය ප්‍රියදර්ශනී
අප ආදරනීය සභාපති Lion ඉන්ද්‍රජිත් මහතා ඇතුළු දෙහිවල උතුර සිංහ සමාජය සහ බොරලැස්ගමුව Metro සිංහ සමාජය, Lion අනිල් නානායක්කාර මහතා,
අප සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ හුසේන් මහතා සහ Farzana මහත්මිය, යාපා මහත්මිය සහ Dr.හිරුනි,
එමෙන්ම මාගේ ආදරනීය husband Lakpriya ඇතුළු පවුලේ සියලු දෙනාටම මම මගේ අවංක ආදරය මෙන්ම ස්තුතිය පුදකර සිටිමි.
එසේම ඒ සදහා ශ්‍රමයෙන් සහයෝගය ලබා දුන්,
ප්‍රදීප් මහතා, Lion මංජූල මහතා, රේණුකාමහත්මිය, ලක්මිණි මහත්මිය, රීටා මහත්මිය, ගාමිණී මහතා ඇතුළු සහභාගි වු අනෙක් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.

තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට අපසැම එකමුතුව ඉතා වැදගත්. ඉතින් ඉදිරියට ඔබසියලුම දෙනාගේ සහයෝගය හා සහභාගිත්වය අපේක්ෂා කරමි. එය එලෙස ලැබේ යයිද විශ්වාස කරමි.

තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

දර්ශනී ජයසිංහ
ප්‍රධාන ලේකම්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top