Author name: vidurangakeheliya82

Blog

යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයීය දැරියන් සඳහා යට ඇඳුම් ප්‍රදානය කිරීම 2025/07/22 දින එම විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Blog

යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු උතුරු මැද කණ්ඩායම මගින් 5 ශ්‍රේණියේ දූ දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් අද (20) පෙරවරුවේ තිරප්පනේ ප්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.

මේ සඳහා තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් රැසක දූ දරුවන් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්

Blog

යුනිවර්සල් මානව හිමිකම් සංංවිධානය සහ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානය සමඟ අඩු ආදායම් ලාභී පවුල් වලට වියළි ආහාර බෙදා දීම.

මැයි 17 වන සෙනසුරාදාමීගොඩ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානයේදි පවත්වන ලදී!

Blog

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක රසිකා ලියනගේ සහ නුවන්ධිකා උෂාන්ත්‍රී එක්ව දෙදෙනාගේ සම්පත් දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලක දරුවන් දෙදෙනෙකුට පාසල් උපකරණ ලබාදීම සිදුකරන ලදී

2025 ජනවාරි 23 වැනි දින යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක රසිකා ලියනගේ සහ නුවන්ධිකා උෂාන්ත්‍රී එක්ව දෙදෙනාගේ සම්පත්

Blog

අඩු ආදායම්ලාභී පවුලක අසනීපයෙන් පසුවන පුද්ගලයකු සඳහා රු. 33,000/=ක් වටිනා රෝද පුටුවක් යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය මගින් පරිත්‍යාග කරන ලදි.

අද දින එනම් 2024 ජනවාරි 19 වැනිදා යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් සිංහ කේ. ඩී. ඉන්ද්‍රජිත්, පරිපාලන අධ්‍යක්ෂිකා සිංහ

Scroll to Top