Universal Human rights Organizationයුනිවර්සල් මානව හිමිකම් සංවිධානය Latest news Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය හා 306 D2 දෙහිවල උතුර සිංහ සමාජය ව්යාපෘතියකිබද්ධ අඹ පැළ 100ක් කිටවීමේ’රුක් රෝපණ වැඩසටහනඅගෝස්තු 16 . Read More » August 23, 2025 No Comments Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයීය දැරියන් සඳහා යට ඇඳුම් ප්‍රදානය කිරීම 2025/07/22 දින එම විද්‍යාලයේදී සිදු කෙරිණි. Read More » August 23, 2025 No Comments Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු උතුරු මැද කණ්ඩායම මගින් 5 ශ්‍රේණියේ දූ දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් අද (20) පෙරවරුවේ තිරප්පනේ ප්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය. Read More » August 23, 2025 No Comments Load More Our Projects Our Team Director Genaral LION .K.D Indrajith (JP)(MAF) What we Do අඩු ආදයම්ලාභීන්ට ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට සහාය වීම කැමති අය සඳහා සහන මිලට ආධාර සහ ණය ලබාදීම ස්වයං රැකියාවක් කිරීමට රැකියා විරහිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා උපදේශන සහය ලබාදීම අවශ්‍ය වු විට නොමිලේ නීති උපදෙස් සඳහා පහසුකම් සැපයීම ආබාදිතයන් සහ වැඩිහිටියන් සඳහා අවශ්‍යතා සපුරාලීම අනාථා ප්‍රජාව සඳහා පෝෂ්‍යදායි ආහාර සැපයීම රෝහල් සහ පාසල් සඳහා අවශ්‍ය උපකරණ සැපයීම සිසුන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සංවිධානය කිර්ම නොමිලේ වෛද්‍ය චැනලින් සහ ලේ දන්දීමේ කටයුතු සංවිධානය කිරීම Executive Committee General Secretary SHALOMI NIRUKSHI SELVARAJ General Treasura LION B.G .KAMANI HEMAMALI VICE CHAIRMAN LION M.SHIRAZ RAZACK Deputy Director General D.A.P.PRASAD KARUNARATHNA Director Administrator M.W WICRAMAARACHCHI Advisory committee Buddhist Affairs MAHAMITHAWA PAGNARATHNA THERO Director Islamic Affairs M.H.MOHOMAD WAZEER (JP)MOULAVI Consulant chritian Affairs REVEREND FATHER D.T.P.K THIRIMANNE Human rights adviser P.NAGAHAWATHTHAGE(JP) Team Buddhist Affairs MAHAMITHAWA PAGNARATHNA THERO Director Islamic Affairs M.H.MOHOMAD WAZEER (JP)MOULAVI Consulant chritian Affairs REVEREND FATHER D.T.P.K THIRIMANNE Human rights adviser P.NAGAHAWATHTHAGE(JP) Membership Awarding ceremony
Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය හා 306 D2 දෙහිවල උතුර සිංහ සමාජය ව්යාපෘතියකිබද්ධ අඹ පැළ 100ක් කිටවීමේ’රුක් රෝපණ වැඩසටහනඅගෝස්තු 16 . Read More » August 23, 2025 No Comments
Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයීය දැරියන් සඳහා යට ඇඳුම් ප්‍රදානය කිරීම 2025/07/22 දින එම විද්‍යාලයේදී සිදු කෙරිණි. Read More » August 23, 2025 No Comments
Blog යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු උතුරු මැද කණ්ඩායම මගින් 5 ශ්‍රේණියේ දූ දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් අද (20) පෙරවරුවේ තිරප්පනේ ප්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය. Read More » August 23, 2025 No Comments