නිකවැරටිය දුෂ්කර අඩු ආදායම් ලාභී දෙමාපියන් හට අක්ෂිරෝග සදහා දායකත්වය සැපයීම

නිකවැරටිය දුෂ්කර අඩු ආදායම් ලාභී දෙමාපියන් හට වත්තල සින්හ රෝහලේ ඇහේ සුද ඉවත් කර කාච දැමීම සදහා ඔවුන්ට මග පෙන්වීම හා ඔවුන්ට අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන කටයුතු හා සන්ග්‍රහා කටයුතු සැපයිම . දිනය 2024 /12/17 අගහරුවාදා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top