ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක රසිකා ලියනගේ සහ නුවන්ධිකා උෂාන්ත්‍රී එක්ව දෙදෙනාගේ සම්පත් දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලක දරුවන් දෙදෙනෙකුට පාසල් උපකරණ ලබාදීම සිදුකරන ලදී

2025 ජනවාරි 23 වැනි දින යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක රසිකා ලියනගේ සහ නුවන්ධිකා උෂාන්ත්‍රී එක්ව දෙදෙනාගේ සම්පත් දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලක දරුවන් දෙදෙනෙකුට එනම් 6 ශ්‍රේණියේ දරුවාට රුපියල් 6,196/= සහ 4 ශ්‍රේණියේ දරුවාට රුපියල් 4,550/= වන අතර මුළු මුදල රුපියල් 10,746/= ක මුදලක් වැය කොට පාසල් උපකරණ ලබාදීම සිදුකරන ලදී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top