Blog
Your blog category
Blog
යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය හා 306 D2 දෙහිවල උතුර සිංහ සමාජය ව්‍යාපෘතියකිබද්ධ අඹ පැළ 100ක් කිටවීමේ’රුක් රෝපණ වැඩසටහනඅගෝස්තු 16 .
LHUMAN RIGHTS ORමෙම ව්‍යාපෘතියේ සංවිධානයසිංහ කේ. ඩී. ඉන්ද්‍රජිත්. සිංහ කාන්තා මල්ලිකාLIONS L INTERNATIONAL 306/D2
Blog
යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයීය දැරියන් සඳහා යට ඇඳුම් ප්‍රදානය කිරීම 2025/07/22 දින එම විද්‍යාලයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
Blog
යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු උතුරු මැද කණ්ඩායම මගින් 5 ශ්‍රේණියේ දූ දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් අද (20) පෙරවරුවේ තිරප්පනේ ප්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.
මේ සඳහා තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් රැසක දූ දරුවන් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්
Blog
යුනිවර්සල් මානව හිමිකම් සංංවිධානය සහ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානය සමඟ අඩු ආදායම් ලාභී පවුල් වලට වියළි ආහාර බෙදා දීම.
මැයි 17 වන සෙනසුරාදාමීගොඩ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානයේදි පවත්වන ලදී!









