යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂ මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයීය දැරියන් සඳහා යට ඇඳුම් ප්රදානය කිරීම 2025/07/22 දින එම විද්‍යාලයේදී සිදු කෙරිණි.By vidurangakeheliya82 / August 23, 2025 මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.