යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය ඇතුළු උතුරු මැද කණ්ඩායම මගින් 5 ශ්‍රේණියේ දූ දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් අද (20) පෙරවරුවේ තිරප්පනේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.By vidurangakeheliya82 / August 23, 2025 මේ සඳහා තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් රැසක දූ දරුවන් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් සාමවිනිසුරු සිංහ කේ.ඩී. ඉන්ද්‍රජිත් මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.(2025/07/20)