යුනිවර්සල් මානව හිමිකම් සංංවිධානය සහ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානය සමඟ අඩු ආදායම් ලාභී පවුල් වලට වියළි ආහාර බෙදා දීම.By vidurangakeheliya82 / May 24, 2025 මැයි 17 වන සෙනසුරාදාමීගොඩ දෙවියන්වහන්සේ අපගේ සවියයි දේවස්ථානයේදි පවත්වන ලදී!