2025 ජනවාරි 23 වැනි දින යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක රසිකා ලියනගේ සහ නුවන්ධිකා උෂාන්ත්‍රී එක්ව දෙදෙනාගේ සම්පත් දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලක දරුවන් දෙදෙනෙකුට එනම් 6 ශ්‍රේණියේ දරුවාට රුපියල් 6,196/= සහ 4 ශ්‍රේණියේ දරුවාට රුපියල් 4,550/= වන අතර මුළු මුදල රුපියල් 10,746/= ක මුදලක් වැය කොට පාසල් උපකරණ ලබාදීම සිදුකරන ලදී