අඩු ආදායම් ලාබින් පවුල්වල දරුවන් 100 කට නොමිලේ පාසල් පොත් ලබා දීමේ උත්සවය 2025.01.25

යුනි වෙර්සල් මානව හිමිකම් සංවිධානය අනුරාධපුර දිස්ත්‍රක් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිෂාදි පානබොක්කේ වන අය විසින් අඩු ආදායම් ලාබින් පවුල්වල දරුවන් 100 කට නොමිලේ පාසල් පොත් ලබා දීමේ උත්සවය 2025.01.25 වන දින උදේ 100 ඇතුල්ගම සේවා පියස ශාලාවේදී පැවැත්වුනි. එම උත්සවයට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් අතුත්ගම විහාරයේ විහාරාධිපති, යුති වෙර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිංහ කේ ඩී ඉන්දු පිත් මහතා, ගැමුණු මහ විද්‍යාලයේ විදුහල්පතිතුමා. 551/552 වසමේ ග්‍රාම නිළධාරී මහත්මිය හා මහත්මයා, අපිත් පානබොක්කේ මහතා, සුගත් ගුණවර්ධන මහතා, ස්වාමිහී නිසන්සලා පාසලේ ගුරු මහත්මයගේද සහභාගිත්වයෙන් සාර්ථකව පැවත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top